ප්‍රමුඛ පුවත 1

ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර නෑ

(UTV|කොළඹ) – හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
ඒ අද (29) කොළඹ මහාධිකරණයේදී  විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් එම ඉල්ලේම සලකා බැලීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසුවියක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

අගමැතිට බහුතරයක් නොමැති බවට යෝජනාවක් සම්මත කර ගන්න. ජනපති TNAට කියයි

Mohamed Dilsad

මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment