විදෙස්

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

(උදයම්,චිලී)  –  චිලී දේශයේ ඇති වූ විශාලතම ලැව් ගින්න හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී තිබේ.

මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සදහා රටවල් රැසකින් සහාය ලැබී ඇත.

මධ්‍යම චිලී දේශයේ හට ගත් ලැව් ගින්න, අධික උණුසුම සහ දැඩි සුළං හේතුවෙන් පැතිරී යන බව විදෙස් වාර්තා වල දැක්වේ.

චිලී දේශයට ලැව් ගිනි නිවීම සදහා ජලය ඉසින ගුවන් යානයක් රුසියාවෙන් ලැබී ඇත.

සැන්ටා ඔල්ගා නමැති නගරය ලැව් ගින්නට ගොදුරු වීම නිසා මුළුමනින්ම පාහේ විනාශයට පත්වී ඇති අතර මෙය මෑත ඉතිහාසයේ චිලී දේශයේ ඇතිවූ දරුණුතම ලැව් ගින්න මෙය බවද වර්තාවේ.[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/CHILI-UDM-SIN.jpg”

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/CHILI-1-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/CHILI-3-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/CHILI-4-UDM-SIN.jpg”]

Related posts

චීනයෙන් නව කොරෝනා රෝගීන් 36ක් හදුනා ගනී

Mohamed Dilsad

හදිසි නීතිය දිර්ඝ කිරීමට මාලදිවයින සුදානම්

Mohamed Dilsad

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment