ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවේ හොරු පන්නා හෝ යහපාලන ගමන යන්න සුදානම් – ඇමති මනෝ ගනේෂන්(AUDIO)

(UTV|මාතලේ)  –  “වත්මන් යහපාලන ආණ්ඩුවේත් හොරු ,පාතාලේට සම්බන්ධ අය, මත්ද්‍රව්‍යට සම්බන්ධ අය ඉන්නවා. අපි ඔවුන්ට මේ යහපාලන ගමන වලක්වන්න ඉඩ තියන්නේ නෑ .ඔවුන්ව එළියට ඇද දමා හෝ ඉදිරි ගමන යනවා” යැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එකමුතු ප්‍රගතිශිලි සංධානය යටතේ මාතලේ මහ නගර සභාවට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා ඊයේ (22) වන දින මාතලේ ගොංගාවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

“අපි එක්සත් ජාතික පක්ෂයට සන්ධානයට ඇතුළු අනෙක් සියළු පක්ෂවලට සහජිවනය පිළිබද ටියුෂන් දෙන්න ලෑස්තියි.අපිත් සමග සිංහල ,ද්‍රවිඩ,මුස්ලිම් සියළු අපේක්ෂකයින් සහජිවනයෙන් වැඩ කරන්නේ.අපේ පක්ෂය ත්‍රිවිල් පක්ෂයක් නෙවෙයි කන්ටේනර් පක්ෂයක් අපේ ජනතාවට වැඩ කරන්න අපට අවශ්‍යයි.අනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

Related posts

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment