Trending News

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තාව අද සභාගත කෙරේ

(UTV|කොළඹ) – මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.
අදාළ වාර්තා අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සභාගත කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
මේ අතර හෙට(24) දිනයේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා කියා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Narammala PS member and uncle arrested over assault incident

Mohamed Dilsad

Another Policeman arrested over missing businessmen in Rathgama

Mohamed Dilsad

Visually impaired cricket match takes place in Glasgow

Mohamed Dilsad

Leave a Comment