ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

(UTV|කොළඹ) – රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධයෙන් රජය මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් අද (22) දිනයේ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමි පවසන්නේ උපාධිධාරින් 53,000ක් සඳහා මෙතෙක් රැකියා ලබාදීමට රජය කටයුතු කර නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

Mohamed Dilsad

පාසල් සිසුවියක් දූෂණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සුන්ගාවිල මාර්ගය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment