ප්‍රමුඛ පුවත 1

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ විනාශ කෙරේ

(UTV|කොළඹ) – රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ තොගයක් විනාශ කිරීමට නියමිතය.

මේවා තොරතුරු සඟවා වංචනික ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ වේ.

අද(22) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී මෙම භාණ්ඩ තොගය විනාශ කෙරෙන බව නියෝජ්‍ය රේගු අධිකාරී අස්රෆ් සම්සුඞීන් මහතා පැවසුවේය.

පාසල් උපකරණ, වාහන අමතර කොටස්, ජංගම දුරකථන අමතර කොටස්, සෙල්ලම් බඩු සහ ඖෂධ තොගයක් මෙම භාණ්ඩ අතර වන බව රේගුව පවසයි.

ලබන 26 වනදාට යෙදෙන ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් මෙම විනාශ කිරීම සිදු කිරීමට නියමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඖෂධ මිලදී ගත්පසු බිල්පත් නිකුත් කිරීම අනිවාර්ය වේ.

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

Leave a Comment