ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව ගැන ගෝඨාභය

(UTV|ගම්පහ) – නිවැරදි තීරණ ගැනිමට නොහැකිවීම සහ නිවැරදි නායකත්වයක් නොමැතිවිම ආණ්ඩුවේ ප්‍රධානම ගැටළු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති විද්වත් හමුවකට ඇමෙරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.
සියනෑ විද්වත් සංසදය විසින් ගම්පහ නගරයේ මෙම විද්වත් හමුව සංවිධානය කර තිබූණි.
ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජය නිවැරදි සෘජු තීරණ ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

ඖෂධ මිලදී ගත්පසු බිල්පත් නිකුත් කිරීම අනිවාර්ය වේ.

Mohamed Dilsad

Leave a Comment