ප්‍රමුඛ පුවත 1

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

(UTV|මන්නාරම) – මන්නාරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීම් මාලාවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අද(18) දිනයේ සහභාගී විය.

මුසලි, වෙපේපන්කුලම්, පන්ඩාරවේලි යන ප්‍රදේශවල රස්වීම් පැවැත්විණි. එම ප්‍රදේශවලදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/CROUD.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-MANNAR-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-POTHUWIL-02-UTV-NEWS-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – අනූෂ පැල්පිට

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment