ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV|බංග්ලාදේශය) – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙම තරඟය පැවැත්වෙන්නේ ඩකා හිදීය.

මෙම තරගාවලියේ පළමු තරඟයෙන් බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැති අතර එහි ජය හිමි වූයේ බංග්ලාදේශයටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරෝෂන්ට ICCයෙන් තරඟ තහනමක්

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

Mohamed Dilsad

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට යන ශ්‍රීලංකා සංචිතය

Mohamed Dilsad

Leave a Comment