ක්‍රීඩා

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

(UTV|බංගලාදේශය) – බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරඟය අද ඩකා හිදී ආරම්භවීමට නියමිතයි.

මේ අනුව අද ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු තරඟය පැවැත්වේ.

මෙම තරඟය ඩකා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 100වන ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

මේ අතර අද තරඟයට සහභාගීවන කණ්ඩායම මෙසේය.

1 . දනුෂ්ක ගුණතිලක
2. උපුල් තරංග
3 .දිනේෂ් චන්දිමාල්
4 . ඇන්ජලෝ මැතිව්ස් (නායක)
5 .නිරෝෂන් දික්වැල්ල (කඩුළු රකින්නා)
6 අසේල ගුණරත්න
7 තිසර පෙරේරා
8 වනිදු හසරංග
9 ශෙහාන් මදුශංක
10 සුරංග ලක්මාල්
11 නුවන් ප්‍රදීප්

Zimbabwe කණ්ඩායම:

1 Hamilton Masakadza,
2 Solomon Mire,
3 Craig Ervine,
4 Brendan Taylor,
5 Malcolm Waller,
6 Sikandar Raza,
7 Peter Moor (wk),
8 Graeme Cremer (capt),
9 Kyle Jarvis,
10 Chris Mpofu/Blessing Muzarabani,
11 Tendai Chatara

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩක දීමනා කප්පාදු නොකරන බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියාගෙන් සහතිකයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වෙයි

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment