ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට අද වාර්තා දෙකක්

(UTV|කොළඹ) – බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (17) භාර දීමට නියමිතය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ද අද පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි.

මෙය විමර්ශන සිද්ධීන් 34 කට අදාළව ඉදිරිපත් කර ඇති වාර්තා වේ.

මීට අමතරව බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට යොමු කිරීමට සුදානමින් සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාං ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට

Mohamed Dilsad

තෙල් තොග හිඟයකින් තොරව ලබා දීමට හැකියි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Mohamed Dilsad

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

Mohamed Dilsad

Leave a Comment