Trending News

ජනපති ධුර කාලය වසර 5යි .අධිකරණය කියයි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05න් අවසන්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.
ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ බව අදනුම්ශ්‍ දුන්රේ බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළේය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන අද සිට ඇරඹේ

Mohamed Dilsad

එකම දිනයක යුවළ 20ක් යුග දිවියට – රිෂාඩ් බදියුදීන්ගෙන් සමාජ සත්කාරයක්

Editor O

Donald Trump’s proposal to break budget deadlock falls flat

Mohamed Dilsad

Leave a Comment