ප්‍රමුඛ පුවත 1

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

(උදයම්,අම්පාර)  –   අම්පාර – සේනානායක සමුද්‍රය ඇතුලූ නැගෙනහිර පළාතේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ හේතුවෙන් විනාශ වීමට ගිය කුඹුරු ආරක්ෂා කරගැනීමට හැකිවී ඇති බවයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජනපති මහනුවරට යයි

Mohamed Dilsad

Leave a Comment