ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂය සහ එ.ජා.ප ය නියෝජනය කළ ප‍්‍රබලයින් ජනපති හා එක්වෙයි

(UTV|කොළඹ) –  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්විය.

එමෙන්ම වයඹ පළාත් සභා හිටපු මන්තී‍්‍රවරයෙකු හා පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළකිරීමට එක්වන බව පවසා සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අනුමැතිය

Mohamed Dilsad

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment