ප්‍රමුඛ පුවත 1

ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක්

(UTV|කොළඹ) – දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
නවතම සමීක්ෂණ වාර්තා වලින් මේ බව අනාවරණය වී තිබේ.
එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් යළි ඩෙංගු වසන්ගත තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරූ අතුරු තහනම් නියෝගය තවදුරටත්

Mohamed Dilsad

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 290 ඉක්මවයි. තුවාල ලැබුවන් ගණන 500ක්

Mohamed Dilsad

Leave a Comment