ප්‍රමුඛ පුවත 1

කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත

කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී.
මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බවත් ඔවුන් විසින් සියලු විමර්ශන මාස 3 ක් ඇතුළත අවසන් කර වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු බවත් සඳහන් වේ.

Related posts

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

සජිත්ට එරෙහිව පලවන මඩ ප්‍රචාර ගැන තිස්ස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..

Mohamed Dilsad

Leave a Comment