විදෙස්

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

(UTV|ඉන්දියාව) – මුම්බායි සාප්පු සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

ජනප්‍රිය කමලා මිල්ස් අවන්හල සහ සාප්පු සංකීර්ණයේ ගොඩනැගිල්ලක ඊයේ මැදියම් රාත්‍රියේ ගින්න හට ගෙන් තිබේ.

එය විනාඩි 30 ක කාලයක් තුල පැතිර ගෙස් තිබේ.

මුම්බායි නගරයේ ආපදා කළමනාකරණ දෙපාර්තමෙන්තුව මාධ්‍ය වෙත පවසා ඇත්තේ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බවය.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කළ පරිදි මෙම උඩුමහලේ  ගින්න හට ගෙන තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

Mohamed Dilsad

Google කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ

Mohamed Dilsad

Leave a Comment