ප්‍රමුඛ පුවත 1

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

(UTV|කොළඹ) – නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස පියසේන ගමගේ මහතා දිවුරුම් දෙයි.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඔහු දිවුරැම් දී තිබේ.

පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවුණේ ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු තනතුර අහිමිවීමෙන් අනතුරුවය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට මරණ දඬුවම්

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

Mohamed Dilsad

Leave a Comment