ප්‍රමුඛ පුවත 1

නැවත සමීක්ෂණයට 15ට පෙර අයදුම් කරන්න

(UTV|කොළඹ) – මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි මස 15 වෙනිදාට පෙරා අයදුම් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමට විශේෂ දුරකථන අංක කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

එම දුරකථන අංක – (0112784201 , 0112784537 , 0113188350 , 0113140314)

ක්ෂණික ඇමතුම් – 1911

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

‘ආමි නාලක’ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment