Trending News

තැපැල් සේවකයින් වර්ජනයේ

(UTV|කොළඹ) – අද සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර ඇත.

ඒ නව බඳවාගැනීමේ පටිපාටියක් සකස් කරන බවට බලධාරීන් ලබාදී ඇති පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බව පවසමිනි.

තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති මෙම එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බව තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Cebu landslide victims text for help

Mohamed Dilsad

විදේශ ඇමති විජිත ජිනීවා යයි

Editor O

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment