ප්‍රමුඛ පුවත 1

“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම අමාත්‍යාංශයේ කිසිදු තනතුරක සේවය නොකරන බව මුදල් අමාත්‍යාංශයඅවධාරණය කරයි.
වේදනයක් නිකුක් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

Related posts

ඇමති තලතා වත්මන් අධ්‍යාපනය ගැන කියයි

Mohamed Dilsad

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

Mohamed Dilsad

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

Leave a Comment