ප්‍රමුඛ පුවත 1

නැගෙනහිරට සහ ඌව පළාත්වලට විටින් විට වැසි

(UTV|කොළඹ) – නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති වන බව අද (22) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති බලාපොරොත්තු වෙයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  කාරුණිකව ඉල්ලා සිටි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

Mohamed Dilsad

ජනපති අගමැති අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment