ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 60 ක ජංගම දුරකථන රේගු දැලේ

(UTV|කොළඹ) –  නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන 2000ක් මෙරටට රැගෙන ඒමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන් තොටුපළ රේගුව සමත් වෙයි.
මෙම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන තොගයකි.
මේවා ගෙන විත් ඇත්තේ ඩුබායි සහ චීනයේ සිට අද අලුයම පැමිණි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු විසිනි.

ජංගම දුරකථන තොගය රේගු භාරයට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ.

සොයාගත් ජංගම දුරකථනවල වටිනාකම ලක්ෂ 60කට ආසන්න බවයි ගුවන්තොටුපොල අප වාර්තාකරු සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment