ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපු දිස්ත්‍රික්කය වෙනුවන් නාමයෝජනා භාර දෙයි

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ(13) මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මඩකලපු මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් සසිලන් මහතා ඉදිරියේදි නාමයෝජනා භාදී තිබේ.

ඒ අකිල් ප්‍රමුඛ එරාවුර් ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග වදින නියෝජිතයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මැතිවරණය සඳහා පත් කල නියෝජිත මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා අතින් නාමයෝජනාපත්‍ර බාර දී තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171213-WA0025.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171213-WA0027.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171213-WA0029.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තොරතුරු පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සමාලෝචන කමිටුවක්

Mohamed Dilsad

ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේ

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

Mohamed Dilsad

Leave a Comment