Trending News

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය තවදුරටත්

(UTV|කොළඹ) – දුම්රිය රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

දුම්රිය වෘත්තීය සමිති සේවකයින් විසින් බදාදා මධ්‍යම රාත්‍රියේ දියත් කළ වැඩ වර්ජනයට අද වන විට දින හතක් ගතවේ තිබේ.

මේ වන තෙක් වර්ජනය අවසන් කිරීම සඳහා රජය විසින් නිසි පියවරක් ගෙන නොමැති බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේය.

මේ අතර දුම්රිය බලධාරීන් පැවසුවේ මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් හට යළි සේවයට පැමිණීමට අද දිනය දක්වා කල් ලබාදී ඇති බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Special urgent Cabinet meeting today (Update)

Mohamed Dilsad

Ranil Wickremesinghe’s security detail reduced

Mohamed Dilsad

Interim order against death sentence extended

Mohamed Dilsad

Leave a Comment