විදෙස්

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ඇමෙරිකාව පිළිගනී

(UTV|ඇමෙරිකාව) –  දශක ගණනාවක් පුරා පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කරයි.

මෙම නිල නිවේදනය සිදුකරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය මීට පෙර ගැනීමට තිබූ දෙයක් බවයි.

ඊශ්‍රායලයේ අගනුවර වන්නේ ටෙල්අවිව් නගරයයි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම තීරණයට අරාබි රටවල් දැඩි විරෝධයක් දක්වයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

පකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment