Trending News

ජෙනට් ජැක්සන් දරු සුරතල් බලමින්

(උදයම්,ඇමෙරිකා) –

ඇමෙරිකානු ගායිකා ජෙනට් ජැක්සන් සිය කුලුදුල් දරුවා ලෙස පිරිමි දරුවෙකු ප්‍රසුත කර තිබේ.

මේ වන විට පනස් වන වියේ පසු වන ජෙනට් ජැක්සන් සහ දරුවා හොඳ සෞඛ්‍යය තත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අලුත උපන් දරුවාට ඊස්සා අල් මානා ලෙස නම් තබා තිබේ.

ඇගේ කුලුදුල් දරු ප්‍රසුතිය නිසා පසුගිය අප්‍රේල් මාසයේ සිට පැවැත්වීමට සැලසුම් කර තිබු ප්‍රසංග රැසක් කල් දමා ඇත.

කෙසේ වෙතත් ඇය සිය රසිකයින් අතරට ඉතා ඉක්මනින් පැමිණීමට අපේක්ෂා කරන බවද වාර්තාවේ.

Related posts

US Coast Guard Officer planned terror attack

Mohamed Dilsad

Human Rights Commission Bats For Freedom Of Expression And Right To Information [IMAGES]

Mohamed Dilsad

Thailand to sign strategic partnership deal with Sri Lanka to boost bilateral trade

Mohamed Dilsad

Leave a Comment