ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීම ඉවතට

(UTV|කොළඹ) – අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු නිදහස් කරන ලෙස සිදුකළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
පාදෙණිය මහතාගේ නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භික්ෂූන් වහන්සේ සඳහාද සුරක්ෂා රක්ෂණ ක‍්‍රමයක්

Mohamed Dilsad

ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment