Trending News

අපදාවෙන් නිවාස හා දේපළ හානියට පත් අයට වන්දි ගෙවීම අද සිට

(UTV|කොළඹ)  – පැවති අපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස හා දේපළ හානියට පත් අයට වන්දි ගෙවීමේ කටයුතු අද සිට ආරම්භ කෙරේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දැනට රැස් කරගෙන ඇති දත්ත හා තහවුරු කර ගත් කරුණු අනුව දේපළ හානි වූ සියලූ දෙනාටම වන්දි ලබාදෙන බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන  පසුගිය සිකුරාදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇත.

මේ අතර, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට රජය මගින් පිිරිනමන රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලෙන් රුපියල් ලක්ෂය බැගින් මේ වන විටත්  ලබාදීමට කටයුතු කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව ආපදා හේතුවෙන් නිවාස 31,698 කට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස 801ක් විනාශ වී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Party Leaders decides to go for a vote on Provincial Councils Delimitation Report

Mohamed Dilsad

Bangladesh’s 49th Independence Day celebrations in Colombo

Mohamed Dilsad

වව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාර

Editor O

Leave a Comment