ප්‍රමුඛ පුවත 1

අපදා තත්ත්වයට ජීවිත 7ක් බිලි

(UTV|කොළඹ) – පවතින අයහපත් කාලගුණයත් සමඟ අධික වර්ෂාව ගංවතුර හා නාය යෑම් වලින් මිය ගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් , හික්ඩුව ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් , අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් සහ කොස්ගොඩ ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.
මේ අතර මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින්  04 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පුද්ගලයින් 1660 දෙනෙකු අවතැන් වී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පොලොන්නරුවේ වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

Mohamed Dilsad

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment