ප්‍රමුඛ පුවත 1

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වැඩභාර ගනියි

(UTV|කොළඹ) – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජනය කරමින් පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය එක්ව සිටියාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයට පෙර නිකුත් වේ.

Mohamed Dilsad

Leave a Comment