ප්‍රමුඛ පුවත 1

වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමයි

(UTV|යාපනය)  – යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පැවසුවේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

Leave a Comment