ප්‍රමුඛ පුවත 1

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

(උදයම්, කොළඹ )-
දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේදී වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි.
අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සදහන් වන පරිදි, දිවයි‍නේ බො‍හෝ ප්‍ර‍දේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

විශේෂයෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ දිවයිනේ සමහර ප්‍රදේශවලටත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණුසහ මධ්‍යමපළාත්වල උදේ කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පාකිස්තානු විදේශ අමාත්‍ය අග්‍රාමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment