Trending News

ආපදා, වරාය සහ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහසය වැනි දිනය (28) අදයි.

අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

Related posts

பொலிஸ் சோதனைச் சாவடிகளை இலக்குவைத்து குண்டுத் தாக்குதல்

Mohamed Dilsad

Prominent actor, singer Indika Ginige passes away at 37

Mohamed Dilsad

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගිහින්

Editor O

Leave a Comment