විදෙස්

කෙන්යාවේ ජනපති දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරක්ෂාව තර කරයි.

(UTV|කෙන්යාව) –  කෙන්යාවේ නයිරෝබි අගනුවර ආරක්ෂාව තර කර තිබේ.

ඒ ජනාධිපති උහුරු කෙන්යාටාගේ දෙවන වර දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙනි.

මෙම අවස්ථාවට රජයේ හෝ ජේෂ්ඨ අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරණයේ යළි යළිත් වරක් වර්ජනය කළ විපක්ෂ නායක රයිලා ඔඩින්ගා, පොලිස් තහනම නොතකා විරෝධතා රැළියක් පවත්වා තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නැවත වරක් ජනාධිපතිවරණය පැවැත්වූ අතර, ඉන් කෙන්යාටා සියයට 98 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.

Related posts

ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වලට පිට පිට ප්‍රහාර[VIDEO]

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

Mohamed Dilsad

IMF වෙතින් රටවල් 2 ට ණය සහන

Mohamed Dilsad

Leave a Comment