ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV|ඉන්දියාව) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

තරඟය නාග්පූර් – විධර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේදී තව සුළු මොහොතකින් අරම්භවීමට නියමිතය.

තරඟ 03 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද තරඟය සඳහා ඉන්දීය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා Shami වෙනුවට කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

තණ තීරුව වෙනස් කිරීම ගැන ඉන්දියාවට චෝදනාවක්

Mohamed Dilsad

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment