ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

(UTV|කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්ව තිබේ.
ඒ පෞද්ගලික හා සෞඛ්‍ය හේතූන් මත බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඊයේ(21) පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ .
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා නීතීඥ කපිල ගමගේ මහතා ප්‍රධාන ලේකම්වරයා ලෙස නම් කිරීමට සුදානම් බවද වාර්තාවේ.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

ස්වර්ණාභරණ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක්

Mohamed Dilsad

Leave a Comment