ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

(UTV|කොළඹ) – ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අදහසින් සිදු කරනු ලබන නොයෙක් අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙ යමින් තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

Related posts

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

ආචාර්යවරුන්ගෙන් රජය වැය කල මුදල් යළි අයකර ගැනීමට සුදානම්

Mohamed Dilsad

ඩිපෝ 75ක සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment