ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

(උදයම්,කොළඹ)  –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුවත් කරමිනි.

වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තාවේ.

අමාත්‍යවරයා වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

 

Related posts

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

ඊජිප්තු ජනරජයේ 66 වැනි නිදහස් දින සැමරුම කොළඹදී

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment