ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

(උදයම්,කොළඹ)  –  තිස්ස අත්තනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව දෙසැම්බර් 04 වනදා දක්වා කල් දමන ලදී.

අද(17) පෙරවරුවේ එම නඩුව බස්නාහිර පළාත් මහාධිකරණයේදී විභාගයට ගත්තේය.

නමුත් එම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති වරයා සහ අගමැතිවරයා නොපැමිණීම හේතුවෙන් එම නඩුව කල් දමා තිබේ.

Related posts

ජපාන විදේශ කටයුතු ඇමති අද දිවයිනට

Mohamed Dilsad

තැපෑල යළි අඩාල වෙයිද?

Mohamed Dilsad

ග්‍රාම සේවා පුරප්පාඩු කඩිනමින් පිරවීමට රජය සුදානම්

Mohamed Dilsad

Leave a Comment