ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

(උදයම්,කොළඹ)   –  හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණෙයි.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දුන් බවට ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධ සිද්ධියකට අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහා ඒ මහතා අද කැඳවා තිබේ.

මේ අතර 2014 වර්ෂයේදී අම්පාර ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක සිදු වූවා යැයි කියන දූෂණ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද අද වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සහය පළ කිරීම සඳහා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ ඇති බව වාර්තාවේ.

Related posts

වනඅලි පහර දීමකින් දැරියන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

මංතීරු නීතිය අද සිට දැඩි කෙරේ

Mohamed Dilsad

පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

Leave a Comment