ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරු වර්ජනය කල් දමයි

(උදයම්,කොළඹ)  –  රජයේ වෛද්‍යවරු හෙට(05) සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම් වුවද එය කල් දැමීමට තීරණය කර තිබේ.

ඊයේ(03) කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ සයිටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් හෙට(05) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට  මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදුන් බවය.

නමුත් මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිය වර්ජනය සතියකින් කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.

 

Related posts

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට යයි

Mohamed Dilsad

කැම්බල් පිටියේදී පොහොට්ටුවේ මැයි රැළිය පැවැත්වීමට තීරණය….

Mohamed Dilsad

Leave a Comment