ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)   –  සයිටම් විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට ගාලු මුවදොර මාර්ගය කොළඹ, කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කර වාහන තදබදය අවම කර ගැනීමට සහය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ඩුබායි රටින් පිටුවහල් කංජිපානි ඉම්රාන් මෙටරදී අත්අඩංගුවට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 24 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment