Trending News

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  වැටුප් විශමතාවයන් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(21) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ජින් රියදුරු සහයකයින් වැඩ වර්ජනයක නිරත වෙන බව එම සංගමය පවසයි.
මේ අතර ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ දිනයේ දී ප‍්‍රකාශ කළේය.
ඉල්ලීම්  8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් මෙලෙස ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණි.

Related posts

“I would like to join running the country” – Ajith Nivard Cabraal

Mohamed Dilsad

Sri Lanka above India, Pakistan in global healthcare index

Mohamed Dilsad

Kalutara Prison Commissioner transferred over shooting

Mohamed Dilsad

Leave a Comment