ප්‍රමුඛ පුවත 1

ජනපති අද යාපනයට

(උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි.

ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතයි.

ජනපතිවරයාගේ මෙම සංචාරයේදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීමටද නියමිතව තිබේ.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.

Related posts

කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම ගැන ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුක් රෝපණය කිරීමේ වැඩසහනක් [VIDEO]

Mohamed Dilsad

නායයෑම් ගැන සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment