ප්‍රමුඛ පුවත 1

ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  – ජනප්‍රිය ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද පෙරවරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු අභවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 47 වන වියේ පසුවිය.

කලක සිට දැඩි රෝගාතුරුව සිටි ඔහු විටෙන් විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නමුත් සම්පූර්ණයෙන්ම සුවයක් නොලැබූ බව වාර්තා විය.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතිහු පවසති.

රෝගීව සිටියදී ප්‍රින්ස් අවසන් වරට ගැයූ ගීතය මෙන්න.

[ot-video][/ot-video]

Related posts

මැතිවරණ කොමිසමට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

Mohamed Dilsad

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment