Trending News

ආනයනික මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩුවේ

(උදයම්,කොළඹ)  – ආනයනික මාළු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩු කෙරේ.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ රුපියල් 75 ක් වූ එම බද්ද රුපියල් 50 දක්වා අඩුකර ඇති බවය .

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදන අඩුවීම නිසා දේශීය පාරිභෝගිකයන්ට සහනයක් සැළසීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මසකට ශ්‍රී ලංකාවට දළ වශයෙන් ආනයනය කරන මාළු ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2000 කි.

Related posts

China warns against ‘Cold War’ mindset

Mohamed Dilsad

இன்றும் நாளையும் கைதிகளை சந்திக்கும் வாய்ப்பு

Mohamed Dilsad

ஆப்கானிஸ்தான் தற்கொலை குண்டு தாக்குதலில் 48 இளைஞர் யுவதிகள் பலி

Mohamed Dilsad

Leave a Comment