ප්‍රමුඛ පුවත 1

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

(උදයම්,කොළඹ)  –  ජාතිවාදය  අවුස්සන ආකාරයේ සිදුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණාණු බවත්මෙම තත්වය පාලනය කිරීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

“අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආගමික ගැටුම් ඇතිවන ආකාරයට පසුගිය කාලයේ කටයුතු කල ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීම පිළිබඳව මම කණගාටුවට පත්වෙනවා.මේ තත්ත්වය වර්ධනය වීමට පෙර අවධානයක් යොමු කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න කැමතී.

ඇතැම් දේශපාලන පක්ෂ තම දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා වර්තමානයේ මෙවැනි තත්ත්වයක් මතුව ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙනවා.”

ඊයේ පාර්ලිමේන්තුවේදී ජිනීවා මානව හිමිකම් සම්බන්ධයෙන් පැවතී විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

Related posts

නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Mohamed Dilsad

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි

Mohamed Dilsad

මාකොළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment