ප්‍රමුඛ පුවත 1

විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක් ගිනිගෙන විනාශයි

(උදයම්,කොළඹ)  – නුගේගොඩ විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවය.

ගින්නෙන් වෙළඳසැළේ තිබු භාණ්ඩ සියල්ල විනාශවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/shop.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/pho-1.jpg”]

Related posts

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment