ප්‍රමුඛ පුවත 1

හෝමාගම වෙඩි තැබීමක්.අයෙකු මරුට

හෝමාගම දුම්රියපොල පාරේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ – ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තාවේ.

අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට නැවත පැමිණෙමින් සිටියදී මෙම පුද්ගලයාට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

Related posts

රංජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාකරණයෙන් නීතිපතිට නියෝග

Mohamed Dilsad

මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක්

Mohamed Dilsad

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment